RapidWorkers
Read all reviews for RapidWorkers →
Two or three months ago
Two or three months ago, I told you in Sinhala to create two or three payment methods for this. You didn't listen. Now, finally, you're going crazy by taking down the site. When doing a business, you have to accept the idea of customers and not be in your own opinion. It would be good if you understood it now. But now I feel like it's a shame that I didn't receive the dollars I earned after working for a month. Get it fixed quickly. Add two or three payment methods. Oh, why? If something like this doesn't happen, then we won't be able to speak in this language. We'll speak in Tamil. ;-( මාස දෙක තුනකට උඩදි මම සින්හල වලින්ම කිව්ව මේකෙ පේමන්ට් මෙතඩ් දෙක තුනක් හදන්ට කියල. ඔයා ඇහැව්වෙ නෑ. දැන් අන්තිමේ සයිට් එකත් ඩවුන් කරගෙන පිස්සු කෙලගෙන ඉන්නව. බිස්නස් එකක් කරද්දි කස්ටමල කියන යොජනාත් ටිකක් පිලිගන්න ඕන තමන්ගෙ මතේම ඉන්නෙ නතිව. දැන්වත් තේරුම් ගියානම් හොදයි. ඒත් ඉතින් මම මාසයක් වැඩ කරල හොයා ගත්ත ඩොලර් ටික ගත්තෙ නැතිව හිටිය එක අපරාදෙ කියල හිතෙනව දැන්නම්. ඕක ඉක්මනටම ගොඩ දාන්ට. පේමන්ට් මෙතඩ් දෙක තුනක් එකතු කරල. අනේ මන්ද. මෙහෙම දෙයක් වෙලත් හැදෙන්නෙ නැත්තන් ඉතින් මේ භාශාවෙන් නෙමෙයි කතා කරන්න වෙන්නෙ. කතා කරන්නෙ දෙමලෙන්. ;-(